සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙලක් සහිත ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වූවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන සති 44ක දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ මාලාව.
අඛණ්ඩව වසර 4ක් දිවයිනේ වැඩිම A සාමාර්ථ ගණනක් වාර්තා කළ එකම පන්තිය.
වසරින් වසර පියවරෙන් පියවර ගුණාත්මක ලෙස වර්ධනය වූ A සාමාර්ථ වාර්තාව.
2025 A/L ප්‍රතිඵල වලින් පමණක් දිවයිනේ ඉහළම ස්ථාන ලබාගත් අපගේ සිසුන්.
Royal College, Colombo
Maliyadeva Boys' College, Kurunegala
Maliyadeva Boys' College, Kurunegala
2025 A/L විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක්.
අපගේ පන්තිය සම්බන්ධ සිසුන්ගේ අදහස් සිසුන්ගේම වචන වලින්, මෙම අදහස් එම සිසුන්ගේ අවසරය ඇතිව ප්‍රසිද්ධ කර ඇත.
උපරිම විභාග තත්වයන්ට ළඟාවිය හැකි ලෙස පවත්වාගෙන යන දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 44ක් මඟින් සෑම සිසුවෙක්ටම පහසුවෙන් ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා සහභාගී විය හැක.
කුරුණෑගල විභාග මධ්‍යස්ථානය
ප්‍රශ්න පත්‍ර පරීක්ෂණ ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති ගුරුවරයෙක් ප්‍රධාන කරගෙන තවත් ගුරුවරු කිහිපදෙනෙක් සහිත ගුරුමඩුල්ලක් විසින් ප්‍රශ්න පත්‍රය සාදනු ලැබේ. තවද ඔබගේ ලකුණු අඩු වැඩි වීම වෙබ් අඩවිය මගින් ප්‍රස්තාර ආකාරයට නිරීක්ෂණය කරගත හැකි අතර ඔබගේ ලකුණු වෙනස් වීම බලාගත හැක. වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය මෙය වේ.
පළමුවෙන්ම ඔබ student.echem.lk වෙබ් අඩවියේ අපගේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි විය යුතුය (දැනටමත් අපගේ පන්ති වලට සහභාගී වී ලියාපදිංචි වී ඇති සිසුන්ට අදාල නොවේ). ලියාපදිංචි වීමේදී ලැබෙන Student ID Number එක ඔබගේ විභාග අංකය ලෙස භාවිතා වේ. වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය දැන ගැනීමට මෙතැනින් පිවිසෙන්න.
ලියාපදිංචි වීමෙන් පසු වෙබ් අඩවියේ Dashboard එකෙහි ඔබට අදාල Student ID එක සහ QR කේතය සදහන් වේ. ප්‍රශ්න පත්‍ර ලිවීමට යෑමේදී මෙම QR කේතය Image එකක් ලෙස හෝ Printout එකක් ලෙස රැගෙන යන්න — විභාග මධ්‍යස්ථානයට ඇතුල් වන විට instructor මගින් ඇතුල්වීම සහතික කරගනු ලැබේ.
ප්‍රශ්න පත්‍ර පන්තියට පමණක් නුගේගොඩ සහ ගම්පහ ආයතන වලට සම්බන්ධවන සිසුන් ගාස්තු ගෙවිය යුත්තේ අදාල භෞතික ආයතනයෙන් පමණි. අනෙකුත් සියලුම සිසුන් වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කළ හැක. වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල් සහ වතුර බෝතලයක් පමණක් රැගෙන එන්න — ලිවීමේ කොළ, ප්‍රශ්න පත්‍ර අමුණන නූල් ආදිය මධ්‍යස්ථානයේදීම ලබාදෙනු ලැබේ. Student QR එක රැගෙන යාම අනිවාර්යයි.
සෑම සෙනසුරාදා දිනකම නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ අනෙකුත් සියළුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ. සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම Island Top 20 Rank list එකක් වෙබ් අඩවිය හරහා ලබාදෙනු ලැබේ.
ඔබට අදාළ පන්තියේ Telegram Group එකට join වී යාවත්කාලීන සියලු දැනුම්දීම් ලබාගන්න.
Paper Class එකට අලුතින් සම්බන්ධ වන ලමුන් සහ දැනටමත් class වලට සම්බන්ධ ලමුන් සඳහා වෙනස් links දෙකක් ඇත - පහතින් ඔබට අදාළ එක තෝරන්න.